ගෝඨාභය එයි

gotabaya rajapaksa
gotabaya rajapaksa

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා උදෑසන දිවයිනට පැමණි බව වාර්තා වෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා පළාත් පාලන ඡුන්දය අතරතුර ඇමෙරිකාව බලා ගිය අතර සති කිහිපයක් ඇමෙරිකාවේ ගත කළ ලේකම්වරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග‍්‍රහණය සමග දිවයිනට පැමිණියේය.

පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂගේ නායකත්වය ජනතාව ගරු කර ඇති බවත්, රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජනතා අපේක්ෂා ඉටුවන බවට ජනතාව වෙනදාටත් වැඩි විශ්වාසයකින් කටයුතු කර ඇති බවත් පවතින ඡුන්ද ප‍්‍රතිපඵලය පෙන්වා දී ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි

. ගෝඨභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්වී යෑම පිළිබඳව පළාත් පාලන මැතිවරණ වේදිකාවෙ විවිධ පාර්ශ්වයන් විසින් විවිධාකාරයේ කටකතා සහ චෝදනා එල්ල කරනු ද දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *