ජනාධිපති තාත්තා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ ග්‍රන්ථයක් රචනා කර තිබේ.

%ජනාධිපති තාත්තා^ නමින් නම් කර ඇති මෙම ග්‍රන්ථයමේමස  15 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.

සියනෑ කෝරලයෙන් රජරටට ජීවිතය සොයාගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ මිනිසෙකු, දේශයේ නායකත්වය කරා පැමිණි දුෂ්කර ගමන්මගේලෝකය නොදත් කතාන්දරය ලෙස එය නම්කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව, ඉන් ජයග්‍රහණයකර ජනාධිපති ධුරයට පත්වන්නේ 2015 ජනවාරි 08 වැනිදාය.

%ජනාධිපති තාත්තා^ග්‍රන්ථයතුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමට පෙර කාලපරාසය පිළිබඳවද දීර්ඝ විස්තරයක් ඇතුළක් කර තිබේ.

%ජනාධිපති තාත්තා^ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් වන අතර,එහි මිල රුපියල් 700 කි.

21432902_2006446679587480_8882403844817260003_n 10987692_1594020430830109_742362664461574437_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *