මෛත‍්‍රි ශ‍්‍රීලනිප ජේෂ්ඨයන් කැඳවයි

maithripala sirisena
maithripala sirisena

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග අද පැවැති විශේෂ ජනපති හමුව බරපතළ අර්බුද සමග අවසන් වී ඇති බවට ලංකා ටයිම්ස් වෙතට ආරංචි වෙයි. ජනාධිපතිවරයා විසින් ඉදිරි සතියේ ක‍්‍ර‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත. ශ‍්‍රී.ල.නි.ප අමාත්‍යවරුන්ගේ බලවත් විරෝධය එල්ල වී ඇත්තේ පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂට මහතාට ලබාදී පක්ෂය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට කටයුතු සිදුකොට එජාප විරෝධී ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *