ලලිත් ජයසිංහ 25 තෙක් රිමාන්ඩ්

සැක පිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිකරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඔහු සෙනසුරාදා සවස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රිමාන්ඩ් කරනු ලැබූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

SDIG-Lalith-Jayasinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *