වැරදිකරුවන් වෙනුවෙන් පිණ්ඩපාතයේ

සිල් රෙදි බදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට  අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීමේ අරමුණින්  භික්ෂූන් වහස්සේලා පිරිසක් අද (15දා) පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම පිණ්ඩපාත චාරිකාව කොටුව දුම්රියපොළ අසලින් අවසන් විය.

මෙසේ උන්වහන්ස්ලා විසින් මෙසේ එකතු කරන ලද මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට මහතාට බාර දෙන ලදී.

ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු

DSC_0001

DSC_0014 DSC_0021 DSC_0023 DSC_0058 DSC_0102 DSC_0105 DSC_0107 DSC_0192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *