හිරුණිකාට පුතෙක්

දේශපාලන වේදීකාවේ කාන්තා චරිත අතර චතුර කථිකත්වයක් හෙබි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය කාලය පුරාවට නිහඩව සිටියේ ඇයි දැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබුණි. එයට ඇතැමුන් විවිධ දේ පැවසුවද එයට හේතුව කුමක්දැයි මේ ඡායාරූපය දුටු සැනින් ඔබට වැටහේවි.

හිරිණිකා ඊයේ(04දා) පුතකු බිහිකළ බව ඇගේ සැමියා වන හිරාන් සිය මුහුණු පොතේ පළකර තිබුණේ මෙලෙසිනි

20638387_10154641932485966_8593965306513229402_n

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *